මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යංශය

ලේකම්
Mr. R.Varatheeswaran
ලේකම්
පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය
නුවර පාර,
කයිතඩි.
දුරකතන: +94-21-205 7110
ෆැක්ස්: +94-21-205 7120
මෙහෙවර
උතුරු පළාත් ප්‍රජාවගේ සමාජ සංවර්ධන කටයුතුවලට අදාළ ප්‍රමිති හා සාරධර්මයන් සහතික වන ආකාරයෙන්, යහපාලනයට හා සංවර්ධනයට අවශ්‍ය නීතිමය ව්‍යුහයන් හා එයට අදාළ හිතකර පරිපාලන පරිසරයක් ඇති කර එය ස්ථිරත්වයෙන් යුක්තව පවත්වාගෙන යෑම
අරමුණ
- ක්ෂේත්රයන් අතර උතුමි ස්ථාවර යහපාලනයක් අත්කර ගැනීම හා ඒවායේ ක්රියාකාරකමි කටයුතු විමධ්‍යගත කිරීමට අවශ්‍ය පූර්වාංග කොන්දේසි සැකසීම .
ප්‍රධාන ක්රියාකාරකමි
- යහපාලනය හා සංවර්ධන ප්රයත්නයන් සඳහා නායකත්වයක් ලබාදීම.
- ගැටළුකාරී කරුණු හා තත්ත්වයන් සඳහා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබාදීම.
- පළාත් පරිපාලන කටයුතු සඳහා 13 වන සංශෝධිත පනත හා පළාත් සභා පනත සමිපූර්ණයෙන් ක්‍රියාවට නැංවීමෙි පහසුකමි සලස්වාදීම.පාලන ව්‍යුහයේ විවිධ තරාතිරමිවල ධුරයන් හොබවන නිලධාරීන් සමිබන්ධීකරණ කිරීමඝ අධීක්ෂණය කිරීම හා සිය
- පාලන ව්‍යුහයේ විවිධ තරාතිරමිවල ධුරයන් හොබවන නිලධාරීන් සමිබන්ධීකරණ කිරීමඝ අධීක්ෂණය කිරීම හා සියළුම ප්රයත්නයන් අතර එකඟතාවයක් ඇති කරලීම.
- සියළු දෙනාටම යුක්තිය හා සාධාරණත්වයෙන් යුත් සමානාත්මතාවය තහවුරු කරන අවස්ථාවන් ලබාදීම
සම්බන්ධිත ලැයිස්තුව
Postal Address : A9 Road, Kaithady, Jaffna
General Telephone: 021-205 7171
Fax No. : 021-205 7120
e-mail: cmininp@gmail.com
Designation | Name | Direct | Mobile/ Res. | |
Secretary | Mr.R.Varatheeswaran | 021-2057110 | 77694 4144 | cmininp@gmail.com |
Director Planning | Mr. S.Sivapala | 021-2057114 | 773736730 | s.sivapala@yahoo.com |
Chief Accountant | Mr.S. Balarajah | 021-2016115 | 718457271 | |
Accountant | Mrs.S.Nanthakumar | 021-2057112 | 777164746 | sivamathin@gmail.com |
Administrative Officer | Mr.John Lowrance | 021-2057113 | 775351317 | lawnim2007@gmail.com |
LATEST NEWS & EVENTS
Post Views:
345