නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)

නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ආර්. පත්මනාදන් මහතා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
පොදු දුරකථන අංකය : +94-21-2220850
ෆැක්ස් අංකය : +94-21-2220853
විද්‍යුත් තැපෑල : npctreasury@gmail.com
මෙහෙවර :
පළාත් සභාවට වෙන් වූ මූල්‍ය සම්පත් වල ප්‍රශස්ථ භාවිතය තහවුරු කිරීම.
ප්‍රධාන කාර්යන් :
- වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සැකසීමට සහය වීම.
- ආදායම් සහ වියදම් උපනතින් නිරීක්ෂණය සහ මගපෙන්වීම.
- පළාත් ආයතන තුළ මූල්‍ය පද්ධති සහ ක්‍රමවේද ස්ථාපිත කිරීම සහතික වීම.
- ගබඩා කළමණාකරනය සහ වත්කම් කළමණාකරනය තුළින් පළාතේ ආයතනයන්හි වත්කම් වල ආරක්ෂාව සහතික වීම.
- නියමිත කාලයේදී මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලැබීම සහතික කිරීම.
- නියමිත කාලයේ දී පළාත් ආදායම් ලැබීම් සහ මධ්‍යම රජයේ ආදායම් ලැබීම් සහතික වීම්.
- කාලරාමුව ඇතුලත මූල්‍ය වාර්ථාකරණය සහතික වීම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : නුවර පාර, කෛතඩි, යාපනය, ශ්‍රී ලංකාව.
පොදු දුරකථන අංකය : 021-2220854
ෆැක්ස් අංකය :021-2220853
විද්‍යුත් තැපෑල : npctreasury@gmail.com
තනතුර | නම | දුරකථන අංකය | විද්‍යුත් තැපෑල |
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) | ආර්. පත්මනාදන් මහතා | සෘජු දුරකථන අංකය: 021-2220850 ෆැක්ස් : 021-2220853 ෆැක්ස්: 0773421550 | rasaiahpath@gmail.com |
ප්ර්ධාන ගණකාධිකාරි, ගිණුම් හා ගෙවීම් | පී. ජෙයරාජ් මහතා | සෘජු දුරකථන අංකය: 021-2220852 ෆැක්ස්: 0777115547 | |
ප්ර්ධාන ගණකාධිකාරි, ආදායම් | කේ. කුමුදිනි කජේන්දිරන් මහත්මිය | සෘජු දුරකථන අංකය: 021-2213550 ෆැක්ස්: 0775544556 | kumudinika@gmail.com |
ප්ර්ධාන ගණකාධිකාරි, අයවැය | වී.කලෛච්චෙල්වන් මහතා | සෘජු දුරකථන අංකය: 021-2220851 ෆැක්ස්: 0773715989 | kalaiacct1@gmail.com |
ගණකාධිකාරි, ගිණුම් | හේමා සුරේෂ්කුමාර් මහත්මිය | සෘජු දුරකථන අංකය: 021-2213540 ෆැක්ස්: 0772830673 | hema.pen.lk@gmail.com |
පරිපාලන නිලධාරි/ ප්රිධාන කළමණාකරන සහකාර | රත්නම් තයාබරන් මහතා | සෘජු දුරකථන අංකය: 021-2220854 ෆැක්ස්: 0777111401 | rsabali@yahoo.com |
LATEST NEWS & EVENTS
Post Views:
79