උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියා දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් නිරීක්‍ෂණ සංචාරයක

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කරන ලද ”දේශගුණයට ඔරොත්තු දෙන ජල කළමනාකරණ ව්‍යාපෘතිය” යටතේ ප‍්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් පිළිබ`ද ව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී මාතගුවයිතකුලම්, සින්නතම්බනයිකුලම්, කාලේසියම්පලවායිකුලම් සහ තුත්තුවගිකුලම් යන ප‍්‍රදේශවලට ගොස් එම ප‍්‍රදේශවල ගොවීන් සම`ග ද සුහද සාකච්ඡුාවක නිරත විය.
මෙම නිරීක්‍ෂණ චාරිකාව ස`දහා වවුනියා දිස්ත‍්‍රික්කයේ රජයේ නියෝජිත වන්නි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් මස්තාන් මහතාත්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති භාර නිළධාරීන් සහ වවුනියා දිස්ත‍්‍රික් ගොවි සංගම් නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.

Best PayPal Casinos Online (UK) for 2023